වසංගත තත්ත්වය ඉහළ යයි!!.. රටපුරා සංචරණ සීමා පනවන්න.

Isolating sri lanka covid Asela gunawardhana
By Aruna May 07, 2021 01:02 AM GMT
Report

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එය තීරණය වන්නේ ඉදිරියේදී වාර්තා වන රෝගීන් ප්‍රමාණය සහ ජනතාවගේ හැසිරීම් අනුව බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අවශ්‍යතාවය පරිදි රෝගීන් වැඩි වශයෙන් වාර්තාව ප්‍රදේශයන්හි සංචරණ සීමා දැනටමත් පනවමින් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now