හුදෙකලා කෙරෙන සහ හුදෙකලා බව ඉවත්කළ ප්‍රදේශ මෙන්න
covid19
isolated
nuwara eliya
travel restriction
quarantne
By Sewvandhi
නුවරඑළිය වටවෙල පොලිස් වසමේ ලොනැක් හා වැලිඔය ග්‍රාම නිලධාරී වසම නුවරළිය ගිනිගත්හේන පොලිස් වසමේ මොරගහහේන සහ මිල්ලගහමුල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.
හුදෙකලා කෙරෙන සහ හුදෙකලා බව ඉවත්කළ ප්‍රදේශ පහතින්.

