ඉරානයෙන් ඇමෙරිකාවට හදිසි පණිවිඩයක් - යුද්ධය අවසන් කරන්න ඉරානය දුන් අලුත්ම යෝජනාව මෙන්න

Report

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් නව සාම යෝජනාවක් අමෙරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කර ඇති බව ඉරාන බලධාරීහු පවසති.

ඒ අනුව එම යෝජනාව පාකිස්තාන මැදිහත්කරුවන් මාර්ගයෙන් වොෂින්ටනයට යොමු කර ඇති බවද වාර්තා වේ.

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර සාකච්ඡා මේ වන විට ඇනහිට ඇති බවක් පෙනී යන පසුබිමක මෙම නවතම වර්ධනය වාර්තා වී තිබේ.

පසුගිය අප්‍රේල් 8 වනදා දෙපාර්ශවය අතර තාවකාලික සටන් විරාමයකට එකඟතාවයකට පැමිණ ඇති අතර, එතැන් සිට වඩාත් ස්ථිර සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ

ඩොලර් මිලියන 2.5ක රහස ඔහු සමඟම වැළලුණාද? - අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ වාර්තාව හෙළිවේ