අද දෙවන වතාවට මෙරට සමස්ථ ආසාදිතයන් ගණන නොසිතූ ප්‍රමාණයකින් ඉහළට ඉතා අවදානම්

Covid-19
By Thaya Jan 25, 2021 02:40 PM GMT
Thaya

Thaya

Report

අද දින දෙවන වතාවට කොවිඩ් ආසාදිතයන් 492 ක් වාර්ථා වී ඇත. ඒ අනුව අද සමස්ථ ආසාදිතයන් ගණන 841 දක්වා ඉහළ ගොස් ඇත