අද මෙරට ආසදිතයන් ගණන එකවර ඉහළට සමස්ථය 48000 ඉක්මවයි

covid 19
By Thaya Jan 12, 2021 11:33 PM GMT
Thaya

Thaya

Report

අද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,140ක් ලෙස වාර්තා වේ.

අද දිනය වන විට මෙරට ආසාදිතයින් 41,325ක් පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 6,586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.