ශ්‍රී ලංකා මුහුද තරණය කළ ඉන්දියානු කාන්තාව...
India
Sri Lanka
By Thaya
ඉන්දියානු කාන්තාවක් ශ්‍රී ලංකාවේ තලයිමන්නාරමේ සිට මුහුද තරණය කරමින් ඉන්දියාවට ගොස් තිබෙනවා. ඇය දිනයකින් මේ අකාරයෙන් මුහුද තරණය කරමින් ඉන්දියාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහි දර්ශන මෙහි බලන්න.