ඉන්දීය ක්‍රිකට් සභාපති ගංගුලි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ
president
india
cricket
heart attack
By Thaya
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බවයි.