ජනපතිගේ අවධානයට පොලිස් නිලධාරියෙක් යොමුකළ වැදගත් කාරණය !!!
Police
President
Gotabaya Rajapaksa
By Thaya
ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස පොලිස් නිධාරිවරයෙකු වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා මුදාහැර තිබෙනවා. ඉන් ඔහු පෙන්වා දෙන්නේ තමන්ගේ රාජකාරියට ස්තානධිපතිවරයාගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙනුයි. ඉහල තනතුරුවල සිටින නිලධාරීන්ගේ බලපෑම් හමුවේ පොලිස් සේවාව සම්බන්ධයෙන් ඇති විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන බවයි එම නිලධාරියා පෙන්වා දෙන්නේ.