ඔබත් මේ ලින්ක් එක ශෙයා කලාද එහෙනම් වෙන දේ දැන ගන්න

Whatsapp
By Thaya Mar 07, 2021 08:53 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ පරිශීලකයන් මෙම සබැඳි ක්ලික් කිරීමෙන් ලියාපදිංචි වීම හා ඒ ඔස්සේ ත්‍යාග ලැබෙන ලෙසට සකස් කෙරුණු පණිවිඩයක් ලැබුණු අතර ඒ ඉතා අනාරක්ෂිත බව පෙනී යන බව සඳහන් වේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් එම කටයුත්ත අනාරක්ෂිත බව දක්වා ඇති අතර තවදුරටත් එම සබැඳි බෙදාහරිමින් වැළකි සිටින ලෙස ඔවුන් දක්වයි.

Gallery