මම මත්පැන් බොනවා.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා.. ප්‍රබල දේශපාලන චරිතයක් කියයි
homosexual
political
gotabya
By Thaya
තමන් ඉඳහිට අඩියක් ගහන බව ඇත්ත ඇත්ත යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
කිසිවෙකුට ඕන ලෙස තමන්ගේ ක්‍රියා පටිපාටියෙන් වෙනස් කරන්නේ නැති බවත් පවසන ඔහු මත්පැන් නොබොන බවට පක්‍ෂය තුල සම්ප‍්‍රදායක් හෝ නීතියක් නැතැයිද කියා සිටී.
තමන්ගේ ජීවිතයේ කිසිදු ක්‍රියාකාරකමක් හැසිරීමක් තමන් වෙනස් කරන්නේ නැති බවත් තමන් සමඟ ගනුදෙනු කරන්නට අකමැති නම් ඒ අයට තමන් අත හැරිය හැකි බවද ඔහු සඳහන් කළේය.
තමන්ගේ ලිංගික ජීවිතය ගත කරන්නේද තමනට උවමනා ලෙස බවත් තමන්ට හිතුනොත් සමලිංගික වුවද වන බවත් ඔහු කියයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඒ මහතා මේ අදහස් පළ කර ඇත.