අද මෙරට කොරෝනා ආසාදිතයින් සිය ගණනින් ඉහළ යයි
Corona
Sri Lanka
By Thaya
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,417ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී ඇත.