අදත් කොවිඩ් මරණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක්

Covid-19
By Thaya Feb 23, 2021 05:17 PM GMT
Thaya

Thaya

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ පහක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 450 දක්වා ඉහළ ගොස් ඇත