දුම්රියක් නිසා වෙන්න ගිය මහා ඇබැද්දියෙන් බේරුණු හැටි

Train
By Thaya Mar 20, 2021 12:04 PM GMT
Thaya

Thaya

Report

ඊයේ (18) දිනයේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තම රැකියා සහ වෙනත් කටයුතුවලට යෑම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර එහිදි දුම්රිය ස්ථානය නිවේදනය කළේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය ධාවන නොවන බවයි. මේ අතර දුම්රිය කිහිපයක් පමණක් ක්‍රියාත්මක ව තිබුණු අතර එම දුම්රියේ ගමන් කිරීමටද විශාල පිරිසක් රැස්ව සිටියහ.

මේ අතර කාන්තාවක් දුම්රියේ ගැටී සිදුවන්නට ගිය මහා විපතක් නැවතුණු ආකාරයද මාධ්‍ය විසින් නිකුත් කර තිබේ. එහිදී දුම්රිය පැමිණෙන වේදිකාව මතට රේල් පාර හරහා ගොස් කාන්තාවක් නගින්නට උත්සාහ කරන අතර ඇය වේදිකාව මතට නගින අවස්ථාවේ එම වේදිකාව නවත්වනු ලබන දුම්රියද පැමිණියේය. කෙසේ වෙතත් අනිත් දුම්රිය මගීන් හේතුවෙන් සිදුවන්නට ගිය විපත නවතා ගැනීමට හැකියාව ලැබුණි.

එම අවස්ථාවේ දර්ශන පහතින්