ඇඳුම් ගන්න ගියාම චේන්ජින්ග් රූම්ස් තුළ සැඟවුණු කැමරා තිබේදැයි හඳුනා ගන්න හැටි

Camera
By Thaya Jan 22, 2021 07:21 PM GMT
Report

විශේෂයෙන්ම උත්සව සමයේ දී ඇදුම් ගන්න යන අපේ තරුණියන් එම ඇඳුම් ඇඳීමට යන චේන්ජින්ග් රූම්ස් තුළ කැමරා සවි කරමින් නිරීක්ෂණය කිරීමේ ප්‍රවණතාවක් අද වන විට දක්නට ලැබෙනවා.

එමෙන්ම 2 way mirrors නම් කණ්නාඩි වර්ගයක් ද සවිකර තිබෙනවා.

මේ ඔස්සේ කාන්තාවන් දැඩි අවදානම කට වර්තමානයේ පත්වී තිබෙනවා. එම changin rooms තුළ කැමරා හෝ two way mirrors ඇති දැය්ි හඳුනාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.