බර අඩුකරන කොල්ලු කැද අද හදන විදිය බලමු
Recipe
By Thaya
බර අඩු කරගන්න කැමති හැමෝටම උදෑසන ගන්න පුළුවන් පෝෂදායි ආහාරයක් තමයි කොල්ලු කැද කියලා කියන්නේ. අද අපි බලමු කොල්ලු කැද හදන්නේ කොහොමද කියලා අපේ අම්මා යූ ටියුබ් නාළිකාවේ මේ ආකාරයට කොල්ලු කැද හදන විදිය දක්වා තිබුණා.