ලස්සනට ෆොටෝ වලට පෙනී සිටින හැටි
Pictures
By Thaya
බොහෝ දෙනා ඡායාරූප ගැනීමට ප්‍රිය කරනවා ඒ වගේම ඡායාරූප බොහෝ විට මිතුරන් අතර බෙදා ගැනීමටද ගැනීමට ද බොහෝ දෙනා ප්‍රිය කරනවා ඒ නිසාම විවිධාකාරයේ ලස්සන ඡායාරූප ගැනීමට හැමෝම කැමතියි. එවැනි ඡායාරූප ගන්නා ආකාර කිහිපයක් පිළිබඳව පහතින් නරඹන්න.





