තෛපොංගල් උත්සවය සැමරූ අයුරු.

Thaipongal
By Thaya Jan 15, 2021 11:39 AM GMT
Thaya

Thaya

Report

දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රථම වතාවට අද මරදාන දුම්රිය ස්ථානයේදී තෛපොංගල් උත්සවය සමරූහ.

මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා හැටියට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන )ගාමිණී සෙනෙවිරත්න මහතා සහභාගිවිය.

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දුම්රිය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් තෛපොංගල් උත්සවය මරදාන දුම්රිය පරිශ්‍රවයේදී විචිත්‍රවත් හා අලංකාර අයුරින් පැවැත්වු අයුරුයි මේ


GalleryGalleryGalleryGalleryGallery