ගෙවත්තේ සිටි අඩි 12 ක් දිග කිඹුලා අල්ල ගත් හැටි

Crocodile
By Thaya Jan 15, 2021 11:39 AM GMT
Report

දෙබරවැව ප්‍රදේශයේ නිවසකට පැමිණි සිටි අඩි 12ක් පමණ දිගින් යුත් කිඹුලෙකු වනජීවී නිලධාරීන් විසින් පැමිණ තම භාරයට ගෙන තිබෙනවා.

නිවෙස් හිමි කාන්තාව උදෑසන මල් නෙලීමට ගොස් පැමිණීමෙන් සිටියදී තම ගෙවත්ත තුල සිටි දැවැන්ත කිඹුලා දැක ඇති අතර පසුව නිවෙස් හිමියන් විසින් වනජීවී නිලධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

ගෙවත්තේ සිටි කිඹුලා වනජීවී නිලධාරී අල්ලා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවුයේ මේ අයුරිනි :