ශ‍්‍රී ලංකාවේ 20-20 අවසන් බලාපොරොත්තුව ත් සුන්වී ගිය හැටි...

West Indies Cricket Team
By Thaya Mar 08, 2021 05:39 PM GMT
Thaya

Thaya

Report

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවති තුන්වන හා අවසන් 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුලදී කඩුුළු 04කට ලකුණු 131ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස කොදෙව් පිල පන්දු වාර 19කදී කඩුළු 07කට ලකුණු 134ක් ලබා ගත්තේය. ඒ අනුව තරගාවලියද 2-1ක් ලෙස කොදෙව් කණ්ඩායම විසින් ජයග‍්‍රහණය කරන ලදී.