නිවසේ රැදී සිටින කොරෝනා ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස් සදහා දුරකථන අංක

Covid patience covid medicine hot line numbers
By Sithumi May 17, 2021 01:02 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී මෙතෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නොහැකි වූ අය වෙත හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නිවසේ රැුදී සිටින ආසාදිත පුද්ගලයෙකුට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් මෙම අංක ඔස්සේ අමතන ලෙසයි.

0117 966 366

1999

1906


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now