සජිත් විමල් අතර හමුවක උණුසුම් ආරංචියක්..

Sajith Wimal
By Thaya Mar 20, 2021 12:05 PM GMT
Report

විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් සිදුව ඇති බව ප්‍රධාන ගුවන් විදුලි මාධ්‍යයක් වාර්තා කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී මෙම හමුව සිදු වී ඇති බව ද එම වාර්තාවේ පැවසීය.