හිරුණිකාගෙ facebook ගිණුමෙන් අසභ්‍ය දර්ශන එළියට එයි...(VIDEO)

Facebook Gossip Hirumika premachandra Facebook hack
By Aruna May 21, 2021 05:56 AM GMT
Aruna

Aruna

Report

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිල facebook ගිණුම කිසියම් පිරිසක් විසින් hack කර ඇති බව සඳහන් වේ.

එම ගිණුම hack කර ස්ටෝරි සඳහා අසභ්‍ය දර්ශන ඔවුන් විසින් වරින්වර පළ කරමින් සිටින බව අප කළ විමසීමකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වන විටත් යතා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශේෂ පරිගණක දැනුමක් ඇති කණ්ඩායමක් විසින් උත්සහ දරමින් සිටින බව සඳහන් කළ ඇය මේ සම්බන්ධයෙන් තම facebook ගිණුම hack කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේ අතර කාන්තාවක් නියෝජනය කළ මන්ත්‍රීවරියක් සම්බන්ධයෙන් මෙවන් ක්‍රියාවක් සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.

පසුගියදා කාන්තා දිනය නිමිත්තෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් facebook හරහා විශේෂ ප්‍රකාශයක් කාන්තාවෙන් වෙනුවෙන් ද ඇය සිදු කළා.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


ReeCha