ප්‍රධාන නගරයක මහ දවල් වෙඩි තැබීමක්..

Police
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් KDH වර්ගයේ වෑන් රථයකින් කාර් රථයක් ලුහුබඳිමින් පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වත්තල පොලීසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාර 3ක් එල්ල වී ඇති බවය. කෙසේවෙතත් අදාළ මෝටර් රථය පෑලියගොඩ දෙසට පළාගොස් තිබේ.