ජයලාල් රෝහණයන් අවසන් වරට සිදුකරමින් සිටිය දේ මෙන්න
Jayalal Rohana
By Thaya
ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග පෞර්ශ්‍යත්ව වැඩසටහනක් සඳහා සුදානම් වෙමින් සිටි ශානිකා පෙරේරා නම් නිලධාරිනියක් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා. ඒ අද දිනයේදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග එම වැඩසටහන සම්බන්ධයෙන් අද දිනයේදී කටයුතු කරමින් සිටියදී ගනු ලැබූ ජායාරූප කිහිපයක්ද මුදා හරිමින්… ඒ ජයලාල් රෝහණ මහතා අවසන් වරට ඔවුන් සමග ගනු ලැබූ ජායාරූප බව පවසමින්ය.






