කොරෝනා වලින් තවමත් අවදානම් ප්‍රදේශ මෙන්න..

Colombo Corona Virus
By Thaya Feb 27, 2021 06:47 PM GMT
Thaya

Thaya

Report

ගතවූ පැය 24තුළ මෙරටින් වැඩිම ආසාදිතයින් ගණන හඳුනාගෙන ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ ය. එය 30කි. නුවරඑළිය ප්‍රදේශයේ 26කි. මිරිහාන ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 24ක් වාර්තා වීඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ හඳුනා ගත් මුළු ආසාදිතයින් ගණන 151කි.ගම්පහින් 89කි.මාතර 39,රත්නපුර 37වේ. ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 497කි.ඉන් 10ක් විදෙස් ගතව සිට යලි මෙරටට ආ අයයි. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 82,429කි.