අද මිය ගිය කොරෝනා ආසාදිතයින් සහ එම ප්‍රදේශ මෙන්න..

Covid-19
By Thaya Mar 25, 2021 07:38 PM GMT
Thaya

Thaya

Report

අද (24) දිනයේ තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 554ක් දක්වා ඉහළ ගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් සහ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.