මෙරට ප‍්‍රමුඛතම රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු පුද්ගලික අංශයේ රැකියාවක් සොයයි.
Government
By Thaya
මෙරට ප‍්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු පුද්ගලික අංශයේ රැකියාවක් සොයමින් ඇතැයි වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ එම ආයතනයේ ඉහල බලධාරියාගේ කටයුතුවලට වගකීම ඔහුට බාර ගැනීමට සිදුව තිබීමය. ඉහල බලධාරියාගේ කටයුතු නිසා ආයතනයේ දෛනික පාඩුව රුපියල් මිලියන 02ක් පමණ වන බවත් ඊට වගකීමට තමනට නොහැකි බවත් ඔහු තම සමීප අයෙකුට පවසා ඇත. මේ හේතුන් මත පුද්ගලික අංශයේ රැුකියාවක් සොයමින් සිටින නිලධාරියා දැඩි විනයගරුක අයෙක් ලෙස ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රකට අයෙකි.