නැවත හෙට දිනයේත් මේ සියලුම පාසල් වසන බවට විශේෂ නිවේදනයක්
හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (05) දිනයේ ද වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තීරණය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි ගෙන ඇති බව සඳහන්.
මේ අතර මීට පෙර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කර තිබුණා.