හරීන් ගේ A/L ප්‍රතිඵල මෙන්න, ප්‍රථම වරට පාර්ලිමේන්තුවේදි ප්‍රසිද්ධ කරයි
Parliament
Harin
By Thaya
අමාත්‍ය නිමල් ලන්සා මහතා සාමාන්‍ය පෙළ සමත් නැති බවට හරීන් ප්‍රනාන්දු මහතාට පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනාකර සිටියා එම වාදයෙන් පසු සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පියවර ගෙන ද තිබුණා. නමුත් හරීන් ප්‍රනාන්දු මහතා ලන්සා මහතාට තම සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කළද මෙතෙක් ඒ මහතා සිය ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නොමැත.
