බඩුමල්ලක් පෙන්නවා ආණ්ඩුව ජනතාව රවට්ටනවා

Government
By Thaya Apr 05, 2021 07:31 PM GMT
Report

මෙවර සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජය ජනතාව මුලා කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ කමිටුව පවසනවා. එම කමිටුවේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා කියා සිටියේ මෙම බදු මල්ල මගින්ද විශාල ගසා කෑමක් සිදුවන බවයි. කොළඹදී පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.