පස්සර මාරක බස් රිය අනතුරේ වගකිවයුත්තන් අතරට රජයේ ආයතනයකුත්

Government
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

පස්සර ප්‍රදේශයේ දී ජීවිත 14 ක් අහිමි වූ බස් අනතුර සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ මාර්ග නඩත්තුව සිදු කරන ආයතනයට එරෙහිව පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.