ජීවිතේටවත් මෙහෙම රබන් පද අහල තියෙනවද..?ගෝඨා ගෝ ගමෙන් ඇසෙන අලුත්ම රබන් පද මෙන්න (VIDEO)
Sri Lanka
Sinhala tamil new year
Galleface protest
Gota Go Gama
Raban Pada
By Sewvandhi
කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී මහජන විරෝධතාව අද 06 වන දිනටත් පැවැත්වෙනවා.
එමෙන්ම අදට යෙදෙන අප්‍රේල් අලුත් අවුරුද්ද සැමරීම සඳහා විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එකවර චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් පවත්වනු දක්නට ලැබුණා.
එහිදී විරෝධතාකරුවන් විසින් නිර්මාණාත්මක ලෙස රබන් පද කිහිපයක් ගායනා කරමින් වාදනය කළේ මෙලෙසින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |