ගාලු මුවදොර දී හදිසියේ අසනීප වූ දැරියකට සිදුකළ දේ...
sri lanka
protest
Gotabhaya Rajapaksha
Galleface
gotagogama
By Sewvandhi
ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා සඳහා සහාය පළ කිරීමට පැමිණි පිරිසක් අතර සිටි දැරියක් හදිසියේ සිහිසුන් වී ඇද වැටී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ වයස අරුදුරු 12ක පමණ දැරියක් එලෙස හදිසියේ අසනීප වී රැගෙන ගිය බවය.
"ගෝඨාගෝගම" යනුවෙන් නම්කර ඇති පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබෙන මූලික ප්‍රතිකාර ඒකකය වෙත දැරියව රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |