කොවිඩ් මරණයක අවසන් කටයුතු සිදුවන අයුරු (VIDEO)

covid19 infections quarantine travel restriction funeral of covid death
By Sewvandhi May 20, 2021 01:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 ගතවූ පැය 24 වාර්තා වූයේ මෙරට වැඩිම කොරෝනා මරණ සිදුවූ දිනය ලෙසයි.ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ එලෙස වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු වන ආකාරය දැක්වෙන වීඩියෝවක්..


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now