කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයා අභාවප්‍රාප්ත වේ

Covid-19
By Thaya Feb 15, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඒ මහතා මිය ගිය බව ඥාතීන් පැවසීය. මියයන විට ඔහු 81වැනි වියේ පසු විය