හිටපු විපක්ෂනායකවරයෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරේ.
Admitted
By Thaya
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.