රත්නපුර රෝහලේ වාට්ටු 05ක් වසා දැමේ.. රෝහල දැඩි අනාරක්‍ෂිතයි.

Ratnapura Hospital
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Report

රත්නපුර ශික්ෂණ රෝහලේ වාර්තා පහක් වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

අංක 6 13 14 15 24 ගැන වාට්ටු මෙසේ වසා දමා ඇත්තේ කොරෝනා ආසාදිත රෝගීන් ඉහළ යාම හේතුවෙනි.

රත්නපුර දිස්ත්රික්කයේ කොරෝනා ව්‍යාප්ත වීම සීඝ්‍ර වීම හේතුවෙන් රෝහලද මේ වන විට අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි රත්නපුර නියෝජ්‍ය නගරාධිපති ලක්ෂ්මන් මුණසිංහ මහතා පැවසීය.