කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමුවරට ඒකක 8000 ඉක්මවයි

Stocks
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Thaya

Thaya

Report

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සමස්ත මිල දර්ශක අගය ඒකක 8000 ඉක්මවා ගොස් තිබෙනවා.

ගණුදෙනු අවසානයේ ASPI අගය ඒකක 8,184.14ක් බවයි වාර්තාවන්නේ.