A-09 මාර්ගයේ රිය අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට

Accident
By Thaya Mar 28, 2021 05:40 PM GMT
Report

ඒ 09 මාර්ගයේ පළෙයි ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 09 යි 15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

පියා සහ පුතුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු 14 සහ 11 වියෙහි පසුවූවන් බව සඳහන්.

ටිපර් රථ රියදුරා පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පළෙයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Gallery