මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි.

Farm oil sri lanka Bandula gunawardhena Malesia Induneesia
By Aruna May 10, 2021 08:15 AM GMT
Aruna

Aruna

Report

මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි.

එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now