අන්තර්ජාලය කැළඹ වූ ලෝක බලවතාගේ ඇද වැටීම

Internet
By Thaya Mar 20, 2021 07:28 PM GMT
Report

ඇමරිකානු ජනාධිපති ජෝ වයිඩ්නින් මහතා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩ වීමට යෑමේ දී අවස්ථා කිහිපයක දී ඇද වැටීමට ලක් වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු යානයට ගොඩ වීම සඳහා තරප්පු පෙළ නගිමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇත්තේ.78 හැවිරිදි ඇමරිකානු ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් යලිත් නැගිට පඩිපෙළ නැගෙන අයුරු ද එම වීඩියෝවේ දැක්වෙනවා.