කාන්තා දිනේට පඩි වදන් ලියූ මනුෂට හිටපු බිරිද ගෙන් සුපිරි කනේ පාරක්..

Gagana Gossip
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Report

ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු බිරිද රොෂානා ඔඩ්ඩච්චි විසින් ප්‍රතිචාර දක්වා ඇත. එම සටහන් දෙක මෙහි දැක්වේ.


Gallery