1000 ඉල්ලා දිවයින පුරා වතු සේවකයින් පාරට බසී..
Workers
By Thaya
වතු සේවකයින් අද දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.
ඒ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නොදැමීමට විරෝධය පලකරමින්.
දිවයින පුරා සියලුම වතු සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන අතර ඊට තවත් වෘත්තීය සමිති රැසක සහය ලැබී තිබේ.