රුපියල් 1000ක වැටුප ඉල්ලා වතු සේවකයන් පිරිසක් විරෝධතාවක

Salary Workers
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Report

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහල දැමීමට බල කරමින් අද කොළඹදී විරෝධතාවක් පැවතුනා. එහිදී විරෝධතාවයේ නිරතවූවන් ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කරනු ලැබුවා. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහල දැමීමට යන කාරණාව පැවතී සියලුම රජයන් මැතිවරණ ව්‍යාපාරයට තේමාවක් කර ගත බවද ඔවුන් පෙන්වා දුන්නා.

ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා .