තමන්ට වද දුන් විකෘති ආශාවන්ගෙන් යුතු පොලිස් සැමියා නිසා සියදිවි නසා ගත් තරුණියගේ සංවේදී කතාව
Police
Story
By Thaya
පොලිස් නිලධාරියෙකු සමඟ මුහුණු පොත ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ තරුණියක් පසුව ඇයට එල්ලවූ තිඩන පීඩන හේතුවෙන් සිය දිවි නසා ගත් පුවතක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය වසරේ මාර්තු මාසයේදී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු සමග ආර්. එල් චන්ද්‍ර ප්‍රභා ජනාදරී නම් 26 හැවිරිදි මෙම තරුණිය විවාහ වී ඇත්තේ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකට සමගයි. මෙම මව චෝදනා කරන්නේ මෙම පොලිස් නිලධාරියා විකෘති ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයෙකු බවටයි.අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කල ද ඒ සදහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. සාධාරණය ඉල්ලන මවගේ වීඩියෝව පහතින්