බයික් වලින් ට්‍රිප් ගිය කොල්ලො ටික අඬවපු පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව

Police
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

යතුරු පැදි පැදි වලින් තරුණයන් බොහෝවිට සංචාරය කිරීමට බොහෝ දෙනා පෙළඹෙනව. මිතුරන් සමඟ මේ ආකාරයෙන් සංචාරය කිරීමේ දී ඇතැම් විට අනතුරු වලට ද අනතුරු වලට ද ලක්වීමට සිදුවෙනවා. එම නිසාම මේ ආකාරයෙන් ගමන් ගත් තරුණයන් පිරිසක් නවත්වමි න් සංවේදී කතාවක් ඉදිරිපත් කරන්නට පොලිස් නිලධාරියෙක් කටයුතු කරනු ලැබුවා. එම වීඩියෝව මෙම දිනවල සමාජ මාධ්‍ය සංසරණය වෙනවා. එම වීඩියෝව පහතින්.