අලින් පැමිණෙනවා.වෙරළාසන්න ජනයා බියෙන්

Elephants
By Thaya Mar 20, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

වගාබිම්වලට ගිනි තැබීමෙන් අලින් සිය ගනනක් රංචු පිටින් ජනාවාස ස්ථාන කර පැමිණීම නිසා ජනතාව දැඩි අසිරුතවටය පත්ව තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ඊයේ සිකුරාදා සවස හිටි හැටියේම සමන්තුරයි සහ කාරතිව්, මවදිපල්ලි, නින්දවූර් ප්‍රදේශවලින් ගම්වැදී ඇති බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් එහිදී ක්‍රියාත්මක වූ පිරිස මේ ආකාරයෙන් අලින් ගම්වදීම වලක්වා ගැනීමට පියවර ගෙන ඇති බව සඳහන්. නමුත් එම අලින් සවස් කාලයේ සිට එකම ස්ථානයෙන් සිට ඇති අතර එම සතුන් කලබල වී ඇති බවට ප්‍රදේශයේ ජනතාව වනජීවී නිලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.