එක් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් 8 ක්… 407 ක් නිරෝධායනයට

Corona
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

ඔිිපනායක හුණුවල වත්ත ප්රදේශයේ කොරෝනා වෛරස ආසාදනය වි ඇති පුද්ගලයින් අට දෙනෙකු හදුනා ගැනිමත් සමග ඔවුන්ගේ පළමු ආශ්රිතයින් ලෙස පවුල් 97 ක සාමාජිකයින් 407 දෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව ඔිපනායක සෞඛ්ය වෛද්ය නිළධාරි කාර්යාලය කියයි.

පසුගියදා රක්වාන ප්රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වි පැමිණි පුද්ගයින් සහ ඔවුන්ගේ ආශ්රිතයින් 30 දෙනෙකු අතර සිදුකල කල පි. සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරස ආසාදනය වි ඇති ආසාදිතයින් අටදෙනෙකු මෙලෙස තහවුරු වි ඇත.

එහිදී හදුනාගෙන ඇති ඔවුන්ගේ පළමු ආශ්රිතයින් වන පවුල් 97 ක පුද්ගයන් 407 දෙනෙකු මෙලෙස නිවෙස්වල ස්වයං නිරෝධායනයට යෙමු කර ඇත.