අනුලාව දෙන්න එපා....අපි කැමති නැහැ
Protest
By Thaya
නුගේගොඩ අනුලා දෙවි විදුහල කොළඹ දෙවි බාලිකා විදුහලට පාවාදීමට එරෙහිව අද පෙරවරුවේ නුගේගොඩ දී විරෝධතාවක් පැවැත්වුනා. ඒ එම විදුහලේ දෙමාපියන් හා අධි සිසුන්ගේ මැදිහත් වීමෙන්. එහි වීඩියෝ දර්ශන මෙහි දක්වා ඇත...