ඉහළ යන ඩොලරයේ අද වටිනාකම සටහන් වුයේ මෙහෙමයි..
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(29) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 347.05 ක් ලෙස සටහන්ව ඇත.
එසේම විනිමය අනුපාතිකයට අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 359.99 ක් ලෙසින් සටහන් වී තිබුණි.